පීසා සෝස්
අවශ්ය දැ
- තක්කාලි 500g
- තක්කාලි පේස්ට් 100g
- ඔලිව් තෙල් මේස හැදි3
- කුඩාවට කපා ගත් ලොකු ලුනූ තේ හැදි 1
සාදන ක්‍රමය
තක්කාලි පේස්ට් සහ තක්කාලි බ්ලෙන්ඩර් කරගන්න.සාස්පානක් ලිප තබා ඔලිව් තෙල් දමා රත් කර කුඩාවට කපා ගත් ලුනු ,සුදු ලුනු දමා බ්ලෙන්ඩ් කර ගත් සෝස් දමා මද ගින්නෙ පැයක් පමන තබන්න.විටින් විට හැදි ගාන්න.ඉන්පසු ඔරිගානෝ මේස හැදි 2ක් දමා ආහාරයට ගන්න.

No comments:
Post a Comment