අවශ්්‍ය දෑ.
*බටර් හෝ එළගිතෙල් මේස හැදි 2 ක්
*ටින්කිරි කෝප්ප 2 ක්
*කිරිපිටි ග්‍රැම් 200 ක්
*කරාබු නැටි තේ හැදි 1/4 ක්
*කුඩාවට කපාගත් චෙරීස් හෝ මුද්දරප්පලම් ස්වල්පයක්
සාදන ක්‍රමය
බටර් හා ටින්කිරි ලිප තබා මද ගින්දරේ විනාඩි 2ක් පමණ වෙලාවක් උණු කර ගන්න.ඉන්පසු කිරිපිටි මිශ්‍රකරන්න.කරදමුන්ගු කුඩු,කිරි,කහ ආහාර වර්ණ බිදු 2ක් එකතු කර ලිප තබා ඇති මිශ්‍රණයට එකතු කරන්න.හොදින් හැදිගාන්න.බදුනේ අඩිය නො අල්ලන ආකාරයට ගුලියක් ලෙසින් දැවටෙන විට ලිපෙන් ඉවතට ගෙන තුනී කර තරමක් නිවෙන්න හරින්න.ඉන්පසු කෑලි කපා හෝ බෝල සාදා චෙරීස් හෝ මුද්දරප්පලම් දමන්න.
දැන් ඔබේ හිත මිතුරන් නෑදෑයින්ට සන්ග්‍රහ කරන්න.

No comments:
Post a Comment