adsense

Friday, September 2, 2016

සොසේජ් රෝල්

සොසේජ් රෝල්



     අවශ්H දෑ

  •     පෆ් පේස්ට්රිය
  •     සොසේජ් කරල්



සාදන ක්රමය



පලමුව සාදාගත් පෆ් පේස්ට්රිය ගෙන මිමි 4ක් ගනකමට සහ සෙමි 12 la පලලට අවශ්ය දිග ප්රමානයට තීරු වලට කපන්න මත සොසේජ් කරල් දික් අතට තබන්නදැනa පේස්ට්රියේ අනෙක් කොනෙහි බිත්තර සාරු ආලේප කර සොසේජ් තබd ඇති පැත්තේ සිට පේස්ට්රිය රෝල් කර බිත්තර සාරු ගා හොදින් අලවා සෙමි 4ක් දිග කැබලි වලට කපා බටර් ගා ගත් තැටියක පැයක් පමන තබා මත බිත්තර සාරු ගා සෙන්ට්රිග්රේඩ් අංශක 215 උශ්ණත්වයට විනාඩි 35ක් බේක් කරන්න”පසුව අාහාරයට ගන්න

No comments:

Post a Comment