කප් කේක්

අවශ්ය දෑ
- සීනි 250g
- පිටි 300g
- බිත්තර 4
- බේකින් පවුඩර් තේ හැදි 2ක්
- වැනිලා තේ හැදි 2ක්
- කිරි කෝප්ප 1/2ක්
- බටර්/ඇස්ට්‍රා 250g
සාදන ආකාරය
බදුනක් ගෙන සීනි සහ ඇස්ට්‍රා/බටර් දමා හොදින් බීට් කරන්න.එයට වැනිලා සහ බිත්තර දමා නැවත හොදින් බීට් කරන්න.පාන් පිටි වලට බේකින් පවුඩර් දමා 3 වරක් පිටි හොදින් හලා ගත් පිටි සහ කිරි පලමුව හදා ගත් මිශ්‍රනයට එකතු කර නැවත හොදින් කලවම් කරගන්න.කප් කේක් තැටියක් ගෙන ඒ මත පෙපර් කප් තබා මිශ්‍රනය ස්වල්පය බගින් දමා සෙන්ටිග්‍රේඩ් 175ක උශ්නත්වයකින් විනාඩි20ක් පමන බ්‍රේක් කරගන්න.
No comments:
Post a Comment