එලවලු බත
අවශ්්‍ය දේ
- කීරි සම්බා කිලෝග්‍රෑම් 1
- මිටිකිරි අඩුකෝප්ප 1/2
- කරාබුනැටි 4
- එනසාල් 3
- කරපින්චා කිනිත්තක්
- රම්පෙ කැබැල්ලක්
- සුප් කැට 2
- රෝස්ට් කරගත් කජු ග්‍රෑම් 50
- වියලි මිදි ග්‍රැම්50
- ලොකු ලූනු100g
- කැරට්,බෝන්චි,ලීක්ස්,ගෝවා ග්‍රැම්150
සාදන ආකාරය
බදුනක් ගෙන එයට මිටිකිරි, සුප් කැට , ලුනු,සිහින්ව කපා ගත් එලවලු සියල්ල ,රම්පෙ, කරපින්චා,ලූණු සහ සෝදාගත් සහල් දමා ප්‍රමානවත් තරම් වතුර එක් කර හොදින් කලවම් කර පිස ගන්න.බත ඉදුන පසු වියලි මිදි සහ කජු එක්කර ගන්න.

No comments:
Post a Comment